Colombo Today Local News

ඇමරිකාවේ විශේෂ දූත පිරිසක් දිවයිනට

ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ විශේෂ දූත පරිසක් ඊයේ (20) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියහ.

16 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සංචාරයට සහභාගී වී සිටින අතර, ඔවුන් ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව සදහන් වේ.

Related posts

යතුරු පැදියක් ලොරි රථයක ගැටී තරුණයින් දෙදෙනෙක් මරුට

colombotoday

ඇමති වජිරගේ වැය ශීර්ෂයත් පරාදයි…

colombotoday

SPC පරික්ෂාවට ලක්නොවන ඖෂධ 2700ක් වෙළෙඳපොළේ

colombotoday

ධීවරයෙකුට කොරෝනා.. දික්ඕවිට වරාය වසා දමයි

colombotoday

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානය මත්තලට ගොඩබසී

colombotoday

ගැසොලින් රථයක් පිපිරෙයි. මිය ගිය සංඛ්‍යාව 35ඉක්මවයි

colombotoday