Colombo Today Local News

යුක්‍රේනයේ සිට සංචාරකයින් රැගත් යානය මත්තලට ගොඩබසී

යු‍ක්‍රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබේ.

එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28)දින සිට යළි ආරම්භ වී තිබේ.

Related posts

අධික වර්ෂාවෙන් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්

Admin

රිෂාඩ් බදුර්දීන් ඇප පිට නිදහස්

colombotoday

බදුරලියේ පාසලක අත්බෝම්බ 13ක්…

colombotoday

ප්‍රධාන ජාතික පාසල් සදහා නව විදුහල්පතිවරු පත් කෙරේ

colombotoday

හම්බන්තොට වරායේ දූපතේ අයිතිය චීනය ඉල්ලයි… දුන්නැත්තම් ඉතිරි වාරිකය නොදෙන බව කියයි

colombotoday

මිල සූත්‍රයෙන් ප්‍රෙට්ල්, ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළට

colombotoday