Colombo Today Local News

හපුතලේ නව නගරාධිපති දිවුරුම් දෙයි

හපුතලේ නව නගරාධිපති උපුල් දිසානායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ විජේරාම පිහිටි නිල නිවසේදී අද (05) දින දිවුරුම් දුන්නේය.

හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරට උපුල් දිසානායක මහතා පත්කෙරිණි.

1997 නාගරික මන්ත්‍රීවරයකු ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ උපුල් දිසානායක මහතා මෙයට පෙර ද හපුතලේ නගරාධිපති ධූරය හොබවා තිබේ.

Related posts

කිලිනොච්චියේදී පොලීසියට තග දැමූ චන්ඩියා රිමාන්ඩ්

colombotoday

බෙරගලදී ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

Admin

ඥාණසාර හිමි ගැන හෝඩුවාවක් ලැබෙයි.. භික්ෂූන් වහන්සේ දෙනමක් පිටුපස පොලීසිය පන්නයි

colombotoday

මහනුවර ගැටඹේ සැකකටයුතු මළ සිරුරක්

Admin

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

නිහඩ ආක්‍රමණයෙන් අනුරාධපුරය මුස්ලිම්කරණයට

colombotoday