Colombo Today Local News

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 14 වැනි රණවිරු සැමරුම අද (19) පස්වරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙයි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා, කතානායකවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු රණවිරුවන් රැසක් මෙන්ම යුද්ධයේදි දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතින්ද සහභාගි වීමට නියමිතය.

1975 ජූලි 27 යාපනය නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දොරෙයප්පා ඝාතනයෙන් ඇරඹි ජාතිවාදයේ භීෂණය යුද්ධයක් දක්වා ඉදිරියට ගියේ ලක්ෂ සංඛ්‍යාත ජන ජීවිත නිරපරාදේ මිහිදන් කරමින් ය.

Related posts

ආණ්ඩුව වැඩ කරන්නේ දේශපාලන වාසි බලාගෙන නෙමෙයි – ඇමති මනුෂ නානායක්කාර කියයි

Admin

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday

ණය ප්‍රශස්තකරණයෙන් කිසිදු පාර්ශ්වයකට හානියක් නැහැ – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියයි

Admin

සෞඛ්‍ය ඇමතිවරිය පත්කළ කමිටුවේ සභාපති ජෙනිෆර් පෙරේරා වෛරස් පිලිබඳ මහාචාර්ය කෙනෙකු නොවෙයි.

colombotoday

සිව්වනි වරටත් පොලිස්පතිට සේවා දිගුවක්

Admin

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

colombotoday