Colombo Today Local News

අගමැති තායිලන්තයේ නිල සංචාරයක

නිල සංචාරයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ තවත් 11 දෙනකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

මේ අතර තවත් දින කීපයකින් තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ “සක් සුරින්” නැමැති ඇතා, විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ආපසු රැගෙන යාමට නියමිතය.

Related posts

මුඛ ආවරණ ගිනි තබා ෆාමසියකට මුද්‍රා තබයි

colombotoday

පෙණහළු බද්ධ කිරීමට සෞඛ්‍ය ඇමති රාජිත සුදානම්

colombotoday

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

colombotoday

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට…

colombotoday

තවත් තරුණියක් අතුරුදන්

Admin

තුන්වන වාරයේ පාසල් අරඹන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි

colombotoday