Colombo Today Local News

ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 85ක්

ශ්‍රී ලංකාවේ වසරකට පිළිකා රෝගීන් 30000ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පැවසුවාය.

ඊයේ (04)දින යෙදී තිබූ ලෝක පිළිකා දිනයට සමගාමීව කොළඹ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

මෙවර පිළිකා දිනයේ තේමාව වන්නේ පිළිකාවෙන් නිදහස් වීම යන්නයි. එසේම සෑම දිනකටම පිළිකා රෝගීන් 85ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවත්, ඒ අතරින් 40-45ත් සංඛ්‍යාවක් මිය යන බවත් අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

colombotoday

රැදවියෙක් මලපහ කරද්දී එළියට ආව දේ

colombotoday

සෝලංගට එරෙහිව මරික්කාර් අවි ඔසවයි.. බිරිදගෙන් ෆේස්බුක් සටහනක් !

colombotoday

දනුකගේ පියා පොහොට්ටුවෙන් පංචිකාවත්තට

colombotoday

පාර්ලිමේන්තුව විසිරවීමේ සුදානමක් !

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

colombotoday