Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෝආ ඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ බොආ ඕ සංසදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් සූත්‍රයන් සඳහා චීන ජනපතිවරයා දැක්වූ සහයෝගය අගය කරන බවද බව ද ජනාධිපතිවරයා මෙහිදී කීය.

Related posts

දේශපාලන පන්දමෙන් සෞදි ගිය ‘කුකුළ් කොටු හිමිකරු’ වෙනුවට ‘තානාපතිවරයෙක්’ සෞදියට ඕනෑකර තිබේ

colombotoday

බූස්සේ සිරකරුවෙක් පලායයි

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

colombotoday

පොදු සමා කාලය තුළ 14,000 ක් හමුදාව හැර ගිහින් !

colombotoday

මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්

colombotoday