Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෝආ ඕ සංසදයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ බොආ ඕ සංසදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි.

ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් සූත්‍රයන් සඳහා චීන ජනපතිවරයා දැක්වූ සහයෝගය අගය කරන බවද බව ද ජනාධිපතිවරයා මෙහිදී කීය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

“මම අදටත් සජබ යේ උප ලේකම්” – සජබ කූඨ ලේඛනය හැදුවයි ඩයනා සී.අයි.ඩීයට

Admin

ජනපති මෛත්‍රී අපිව විනාශ කළා – විජයකලා

colombotoday

ඇමති රාජිත සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලට

colombotoday

“රාජිතට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඉඩ දෙන්නේ නෑ” – කිරිඇල්ල

colombotoday