Colombo Today Local News

නියෝජ්‍ය නායකකමෙන් මම සෑහිමකට පත් වෙන්නෑ – ප්‍රතිසංවිධානයෙන් පසු සජිත් කියයි

නියෝජ්‍ය නායක ධුරයෙන් හෝ වැඩි බලතල ලබා දීම තුළින් තමන් සෑහීමකට පත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් සැනසිය හැක්කේ ජනතා පැතුම් ඉටුකිරීමෙන් බවද හෙතෙම සදහන් කරයි.

තමනට ලැබෙන තනතුරු තානාත්තර වලින් තමන් තෘප්තියක් නොලබන බවත් එම නම්බු නාම තනතුරු සියල්ල ජනතාව විසින් එක පෑන් පහරින් අවසන් කරනු ඇති බවත් ඔහු කියා සිටී.

Related posts

රිය අනතුරකින් කාන්තාවක් මියයි

colombotoday

දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

Admin

“මව් බිමට අලුත් උදෑසනක්” – උදේ පාන්දරම මහින්දගෙන් පණිවිඩයක්

colombotoday

මෙදා අවුරුදු සමයේ වෙළඳාම 40% කින් බැහැලා…

colombotoday

පොදු සතුරාට එරෙහිව සෝමවංශ – වීරවංශ දෙබෑයෝ එක මගේදී යළි හමුවෙයි.

colombotoday

ජනපති මෛත්‍රී හිතමිතුරු ඔබාමා යුවල සමග සුහද සාදයේ !

colombotoday