Colombo Today Local News

එදා මට පෙරළි පෙරළි වැද වැටිල තනතුරු ගත්තා.. අද මාව පුස්කෑ නූඩ්ලස් පැකටුවකට සමකරනවා – ඩිලාන් ගැන චන්ද්‍රිකා කියන කතාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා තම පාලන සමයේදී ලෝකයේ හොදම දේශපාලඥයා යැයි කියමින් තමන්ට පෙරළි පෙරළි වැන්ද බවත්, එලෙස හැසිරුණු ඔහු තමන්ව දැන් පස්කෑ නූඩ්ලස් පැකට්ටුවකට සමාන කරන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

පුස් කෑ නූඩ්ලස් පැකට්ටුවකට ආණ්ඩුවක් පෙරළිය හැකිනම්, පුස්කෑ නූඩ්ලස් පැකට් 10ක් තිබුණොත් ලෝකයම පෙරළන්න පුලුවන් යැයිද ඇය කියා සිටී.

ශ‍්‍රීලනිප 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වූවා කියා කිසිදු ප‍්‍රශ්නයක් නැති බවත් ඉතිරි කාල සීමාවේදීද ආණ්ඩුව ගෙන යන බවත් ඇය වැඩි දුරටත් සදහන් කරන්නීය.

Related posts

“අපි අපේ රටේ නීති හදන්නෙ අපිට ගැලපෙන විදිහට” පොලිස් ඇමති කියයි

Admin

ඇමති ජගත්ගේ පුටුවේ නම කපලා වෙන කාටද දීලා… ඇමති වේදිකාවේ ආවේගශීලී වෙයි

colombotoday

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday

ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අත්අඩංගුවට

colombotoday

විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Admin

නොරොච්චෝලේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday