Colombo Today Local News

නොරොච්චෝලේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

හදිසි බිද වැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කළ බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිළධාරියෙක් සදහන් කරයි.

මෙම විදුලි ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමග මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් නැවතත් ජාතික විදුලි පද්ධතියට එකතු වී ඇත.

Related posts

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (Video)

colombotoday

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි. | පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

colombotoday

ලේකම්වරු අස් නොකලානම් තමුසෙලා විපක්ෂයේ – සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් එජාපයට දැඩි ප්‍රහාරයක්

colombotoday

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Admin

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

කැබිනට් සශෝධනය සිදුවෙයි.. ඇමතිධුර මාරු වූ 09 දෙනා මෙන්න

colombotoday