Colombo Today Local News

පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකුට උසස්වීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදිය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු එකවර නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කිරීම පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ සිද්ධියක් බවද පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ඉදිරියේදී කාන්තා නිලධාරිනියන් හට දක්ෂතාවය සහ හැකියාව මත පොලිස්පති ධූරය දක්වා උසස්වීම් ලබාගැනීමේ අවස්ථාව සලසා තිබීම සුවිශේෂී තත්ත්වයක් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ උසස්වීම් ලැබූ නිලධාරිනියන් පහතින්,

Related posts

බස්නාහිරින් පිටවන අය සොයා පොලිස් බුද්ධි මෙහෙයුමක්

colombotoday

මාකඳුරේ මදූෂ්ගේ අවසන් ඉරණම ලියැවුනු හැටි

colombotoday

නාරගල දී වාහන හතරක් එකට ගැටෙයි

Admin

“චන්ද්‍රිකා, මෛත්‍රී, විග්නේෂ්වරන්, මම එකම පරපුරේ… අපි එකතුවෙමු“ මහින්දට රනිල්ගෙන් ඇරයුම්

colombotoday

සෝමාවතී වනෝද්‍යානයත් අන්තවාදී මකර කටේ.. අක්කර තුන්දාහක් දැනටමත් වනසලා !

colombotoday

ආහාර විෂ වී ඇඟලුම් සේවිකාවන් 114 රෝහල්ගත කරයි

Admin