Colombo Today Local News

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

මහරගම අපේක්ෂා රෝහලේ අක්‍රියව තිබූ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ.

ඒ, ඉන්දියාවෙන් මෙරටට පැමිණි ඉංජිනේරුවරයෙකු විසිනි.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අරුණ ජයසේකර මහතා සදහන් කරන්නේ, ලබන සඳුදා සිට එම යන්ත්‍රයේ සේවා යළි ආරම්භ කරන බවයි.

රේඩියෝ තෙරපි යනු පිළිකා රෝගීන් සඳහා වන විකිරණ ප්‍රතිකාර ක්‍රමවේදයකි.

Related posts

ව්‍යවස්ථා සභාවට අභියෝග කරන්න ජනාධිපතිට බලයක් නෑ

Admin

ගුරුකන්ද විහාරධිපතිගේ ආදාහනය කලොත් සාමය කඩ වේවි. පැමිණිලි නැතිව තහනම් නියෝගය ගෙන ඇත්තේ මුලතිව් OIC ගේ උවමනාවට

colombotoday

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යයට යයි

Admin

රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට…

colombotoday

නීතිවිරෝධීව ගෙන්වූ තුන් කෝටි අසූ ලක්ෂයක උඳු

colombotoday

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

colombotoday