Colombo Today Local News

මාස 6කට ජනාධිපතිකම හර්ෂ ද සිල්වා ඉල්ලයි

රටේ ජනාධිපති ධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු විසින් අද(6)දින පාර්ලිමේන්තුවට යෝජනා කළේය.

එය තමන්ගේ පුද්ගලික මතය බවද ඔහු පැවසීය.

රට පවත්වාගෙන යාමට ජනාධිපතිවරයෙක් අවශ්‍ය බවත්, එය කවුරුන් හෝ භාරගත යුතු බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

“මහජනතාවට අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ මේ පාර්ලිමේන්තුවේ දැන් එක තැනකට එන්න ඕනෙ මේ රට සංවර්ධනය කරන්න පුළුවන්.
මේක මගේ පෞද්ගලික මතය, කවුරුත් නැත්නම් භාරගන්න හර්ෂ ද සිල්වාට දෙන්න ජනාධිපතිකම.
ප්‍රශ්නයක් නෑ, මාස 6කටයි.
මාස 6කට ජනාධිපතිකම දෙනවා. අපේ නායකතුමා ඉල්ලන්නේ නෑ, එතුමා බලාගෙන ඉන්නවා. ඊළග ඡන්දයෙන් පස්සේ ගන්න.
හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනෙ. මේ රට කරන්නේ නැත්නම් කොහොමද අපි තව මාස 6ක් ඉන්නේ.”

Related posts

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin

සමාජ මධ්‍යයේ මුත්‍රා කල හරීන් ප්‍රනාන්දු ටෙලොකොම් එක කෑවා | රංජිත් විතානගේ

colombotoday

“දිනුවත් පැරදුණත්, කොල්ලෝ ක්‍රීඩා කරනව බැලීම ආඩම්බරයක්” – ජනපති ක්‍රිකට් පිලට සුබ පතයි

colombotoday

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

colombotoday

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

Admin

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

Admin