Colombo Today Local News

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි NMRA නිලධාරින් 05 දෙනා ලබන මස(දෙසැම්බර්) 13 වැනදා දක්වා යළි බන්ධනාගාරගත කර තිබේ.

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.

වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් 04 දෙනෙකු සහ තවත් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Related posts

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම හොරු රැළක් යටතට !

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා CID නොයා මෙක්සිකෝ යයි…

colombotoday

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙන්න තීරණය කළා – නීතිඥ මනෝජ් නානායක්කාර

colombotoday

රට වෙනුවෙන් ශරීරාංග පූජාකළ රණවිරුවන්ට විශ්‍රාම වැටුපෙන් සහන

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා බවින් ඉවතට

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

Admin