Colombo Today Local News

මුල් පුරවැසියන් රටින් බැහැර වෙයි.. රජයේ දැන් ප්‍රධානියා අගවිනිසුරු ශ්‍රීපවන්

sripawan-cj

රටේ මුල් පුරවැසියන් තිදෙනා වන ජනාධිපති, අගමැති සහ කතානායකවරයා මේ වන විට රටින් බැහැරව සිටින නිසා රජයේ වැඩ භාර ප්‍රධානියා අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා වන බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් සිටින අතර අගමැතිවරයා නිල සංචාරයක් සදහා බෙල්ජියමට ගොස් සිටී. කථානායක කරු ජයසූරිය මහතා ද මේ වන විට චීනයේ සංචාරයක නිරත වෙමින් සිටී.

Related posts

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin

විහාරස්ථාන හදන්න විශේෂ ගිණුමක්.. ගෝඨා මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday

අධිකරණයට අපහාස කල බවට හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පැමිණිල්ලක්

Admin

ගෑස් මිල යළි පහළට

colombotoday

වැල්ලවත්තේ ඉදිකෙරෙන මහල් ගොඩනැගිල්ලකින් වැටී අයෙක් මරුට

Admin

උතුරේ කොටි පවුල් නඩත්තුවට රජයෙන් මිලියන 25ක් !

colombotoday