Colombo Today Local News

කොටි ඩයස්පෝරාව සහ ඇමති මංගල අතර ජිනීවාහිදී රහස් සාකච්ඡාවක්

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක දොර අගුල්ලා තමා සහ විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු දූත කණ්‌ඩායම සමඟ විනාඩි 45 ක්‌ සාකච්ඡා කළ බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක ක්‍රිස්තියානි පූජක එමානුවෙල් විසින් හෙළිකර ඇත.

මෙහිදී රජයේ වගවීමේ ක්‍රියාදාමය ගැන තමා අතෘප්තිමත් බව දූත කණ්‌ඩායමට පැවසූ බව එමානුවෙල් සඳහන් කර තිබේ.

විදේශ ඇමති මංගල සමරවීර සහ එමානුවෙල් අතර පැවැති සාකච්ඡාවල තොරතුරු මෙරටට අනාවරණය වී නැත.

Related posts

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කිරීම ආණ්ඩුකාර නියෝගයෙන් අත්හිටුවයි…

colombotoday

යුද්ධය දිනූ ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ෆොන්සේකාට නොදෙවෙනි තනතුරු

colombotoday

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

colombotoday

දෙමළ ජනතාවට ස්වයංතීරණ අයිතිය ඕන… උතුරේ මහ ඇමති ජනපතිගේ මූණටම කියයි

colombotoday

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

colombotoday

කුරිරුලෙස සෞදියේ ගල්ගසා කාන්තාවක් මරා දමන වීඩියෝව

colombotoday