Colombo Today Local News

සහල් ගබඩා කළ ටැංකියක් පුපුරයි.. කාන්තාවක් මරුට

නොච්චියාගම, හිරියාලේගම ප්‍රදේශයේදී සහල් ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා යාමෙන් කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කුකුළු කෑම නිෂ්පාදනය කරන ආයතනයක, අඩි 12 ක පමණ උසින් යුත් සහල් ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා, එහි තිබූ සහල්වලට යටවී බරපතල තත්ත්වයෙන් යුතුව නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බවය.

එලෙස මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි කාන්තාවකි.

Related posts

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජයශංකර් අද දිවයිනට

Admin

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මැතිසබයට

Admin

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

colombotoday

ගජමුතු විකුණන්න ගිය 4ක් මාට්ටු

Admin