Colombo Today Local News

චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් පන්නයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ එම දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේත්‍රධාරී වරයාට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඔවුන් ඉවත් කිරීමට වේත්‍රධාරී නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.

එම මන්ත්‍රීවරුන් දෙදෙනා අතර වූ උණුසුම් බහින්බස්වීමක් අද උදේ ඇතිවිය. ඒ අනුව කතානායකවරයා ඔවුන් දෙදෙනා අද දිනයේ කටයුතුවලින් මෙලෙස ඉවත් කෙරිණ.

Related posts

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

යූරියා මිල අද සිට පහළ ට

Admin

මන්ත්‍රීවරුන් යහමගට ගන්න වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් කතානායකට ලිපියක්

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday

සීඅයිඞීය කරන්නාගොඩගෙන් පැය 8 ක් ප‍්‍රශ්න කරයි

colombotoday

බොරැල්ලේත් වෙඩිතැබීමක්

Admin