Colombo Today Local News

බුදුරුව සහිත සාරි තොගයක් ත්‍රිකුණාමලයෙන් අල්ලයි (Photo)

ත්‍රිකුණාමලයේ පිහිටි වෙළෙඳ සැලක් තුල තිබී බුදුරැව සහිත සාරි තොගයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද සාරි තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සාරි තොගය පොලීසිය වෙත බාරදී තිබේ. පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
Adaderana

Related posts

මැතිවරණයට යොදාගත් සියලුම ඡන්ද මධ්‍යස්ථාන විෂබීජහරණයට

colombotoday

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

colombotoday

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin

රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

colombotoday

ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු. – ඇමති නවීන් දිසානායකට ඉරාජ් අභියෝග කරයි

colombotoday

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද

Admin