Colombo Today Local News

දෙරණ හිමිකරු බැදුම්කර පත්තරේ මිලදී ගනී

ජනයුගය පුවත්පත ‘බැදුම්කර පත්තරේ‘ මේ වන විට මුද්‍රණ කටයුතු අත්හිටුවා තිබෙන අතර ඒ සමගම කලමනාකරණයේ වෙනසක්ද සිදුවී ඇත.

එහි කතෘ මණ්ඩලය කැදවා ඇති පුවත්පතේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් තව දුරටත් පුවත්පත කරගෙන යෑමේ හැකියාවක් නොමැති බවත්, මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර යටතට පුවත්පත පත්කරන බවත් දන්වා ඇත.

ඒ අනුව ඉදිරියේදී ජනයුගය වෙනුවට ‘දෙරණ’ නමින් පුවත්පත වෙළදපලය නිකුත් කරනු ඇතැයිද වාර්තා වන අතර ඉංග‍්‍රිසි මාධ්‍ය පුවපත්පතක්ද ආරම්භ කරනු ඇති බව සදහන්ය.

මෙවර පලාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රචාරක කොන්ත‍්‍රාත්තුවද ලබා දී ඇත්තේ දිලිත් ජයවරී මහතාගේ ට‍්‍රයි ඇඩ් ආයතනයටයි.

Related posts

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටි හික්ෂූන් වහන්සේලා නඩුවෙන් නිදහස් !

colombotoday

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

colombotoday

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

රටටම කොරෝනා බෝ වෙන්න තිබුණු අවධානමක් වේල්ල වීදිය පොලිසිය වළක්වා ගත් හැටි

colombotoday

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

colombotoday

මුල්ලේරියාවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday