Colombo Today Local News

කැබිනට් සංශෝධනය මතු සම්බන්ධයි ! ශ්‍රීලනිප ඇමතිලාගේ තනතුරුවලට වෙන දේ මෙන්න

අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කැබිනට් සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් නවත අමාත්‍ය තනතුරුවල දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පියසේන ගමගේ මහතාගේ හැර අන් කිසිවෙකුගේ අමාත්‍ය තනතුරු වෙනස් වීමක් සිදුවූවේද නැත.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉදිරි දෙසතිය ඇතුළතදී ශ්‍රීලනිප ඇමතිවරුන්ගේද සංශෝධනයක් සිදුවනු ඇති බවයි.

එමෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ දිවුරුම් දුන්නේ සති දෙකක කාලයකට පමණක් බවත්, සරත් ෆොන්සේකා මහතාට එම අමාත්‍යාංශය ලබා දීම සම්බන්ධයෙන් මතුව ඇති විරෝධතා පිළිබද සාකච්ඡා කර එම අමාත්‍ය තනතුර පිළිදව තීරණයක් ගැනීමට නියමිත බවද පැවසේ.

Related posts

වැට් බද්ද 15% දක්වා ඉහළට.. පනත වැඩි ඡන්දයෙන් සම්මතතයි

colombotoday

ස්ටාලින් අමුඩයක් ඇඳගෙන පාසල් පැමිණීම සුදුසුයි.. සාරිය ගලවන්න ස්ටාලින්ට අයිතියක් නැහැ.

Admin

ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

මත්තල ගුවන්තොටුපළ ගබඩාවේ අදින් පසු වී නෑ

colombotoday

ජනපති අලුත් ගමනක් යද්දී පොහොට්ටු මන්ත්‍රීලා සුපුරුදු ගමනේ !

colombotoday