Colombo Today Local News

චන්ද්‍රිකාගේ සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වේ..

”සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය” එළිදැක්වීම සහ ජතික සමඟිය හා සංහිදියා කාර්යාංශය මඟින් නිෂ්පාදනය කරන ලද”තුන්දෙනෙක්” චිත්‍රපටයේ මංගල දර්ශනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 27 දින ප.ව. 5.30ට කොළඹ රීගල් සිනමා ශාලවේ දී පැවැත්වීමට නිබමිතයි.

සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කොට ඇත්තේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මඟින්ය.

”තුන්දෙනෙක්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ය.

Related posts

ද්‍රවිඩ සන්ධානයට එරෙහිව නව දෙමළ දේශපාලන පක්ෂයක් එයි

colombotoday

අහුංගල්ලේදී බෝර 12ක් පත්තුවෙයි. පෞද්ගලික ආරවුලක් මරණයකින් අවසන් වෙයි

colombotoday

නාමල් රාජපක්ෂට තවත් තනතුරක්

colombotoday

බොරුව ඇත්තකර කියපු සමන්ත විද්‍යාරත්නට ඌව මහඇමති මිරිස් අබරයි

colombotoday

නිවට පෞර්ෂ ආබාධ සහිත ඇමති සමග විවාද එපා. මහින්දට අවවාදයක්

colombotoday

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්

colombotoday