Colombo Today Local News

පොලිස් අණ නොතැකූ ත්‍රි රෝද රථයට වෙඩි

ගම්පහ නගරයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නෙතකා ධාවනය කළ ත්‍රි රෝද රථයකට පොලීසිය විසින් වෙඩි තබා තිබේ.

ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ජීප් රථයකින් ත්‍රි රෝද රථය ලුහු බැඳ ගොස් වෙඩි තබා තිබේ.

වෙඩි වැදීමෙන් ත්‍රි රෝද රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර ඔහු අවුරුදු 32ක් වන බෙම්මුල්ලේ පදිංචි සඳුන් ලක්මාල් නැමැත්තෙකි.

මේ පිළිබඳව කළ පරික්ෂණවලදි හෙළිව ඇත්තේ සැකකරු බීමත්ව සිට ඇති බවයි.

Related posts

දැරියකට නිරුවත පෙන්වූ පුද්ගලයාට ඇප

colombotoday

බස් රථයක් පෙරළී 13ක් රෝහලේ

colombotoday

දෙහිවල හෝටලයක තවත් පිපුරුමක්

colombotoday

ඤාණසාර හිමි සහජීවන ගුටි කෑ සිසුන්ගේ සුව දුක් විමසයි

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල්ට ?

colombotoday

TNA විරෝධයෙන්, ඔඩ්ඩුසුඩාන් පොලීසිය විවෘත කිරීම නවතී

colombotoday