Colombo Today Local News

යන්තන් ඉන්ධන නැවක් නිදහස් කර ගනී

ශ්‍රී ලංකාවට අද (4) ළගාවූ ඉන්ධන නෞකාවට ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක් ගෙවා නිදහස් කරගත් බවත් එහි ඇති ඉන්ධන මෙට්‍රික්ටොන් 37,300 ක ප්‍රමාණය ගොඩබෑම අද පස්වරුවේම ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.

එම නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 28,300 ක් සහ ගුවන්යානා තෙල් මෙට්‍රික්ටොන් 9000 ක් ගබඩා කර ඇති බව කී එම නිලධාරියා එම තොග ගොඩබෑමෙන් පසුව ප්‍රමාදයකින් තොරව බෙදාහරින බව ද කියයි.

Related posts

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

colombotoday

කෝටි 100ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 7ක් නාකොටික් දැලේ

Admin

අපි හයේ ඒවා හතරේ ඒවා ගහන්නේ ලබන මාසේ

Admin

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday

සේරුනුවර කලුපාලම අසලින් ජීව උණ්ඩ 1892ක්

colombotoday

නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ඇරඹෙයි

Admin