Colombo Today Local News

සිවිල් සංවිධාන සාමාජිකයන්ගෙන් සජබ මන්ත්‍රී කාවිංගට විරෝධයක්

සිවිල් සංවිධාන ඔවුන්ගේ ගැටලුවකට සහයෝගය දැක්වීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ජාතික සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා විරෝධතාවයේ යෙදී සිටි පිරිසක් අද (16) දහවල් විරෝධය දැක්විය.

කුරුඳුවත්ත පොලිසිය අසළට පැමිණි පාර්ලිමේන්තුවේ කාවිංග ජයවර්ධන මහතාට එම ස්ථානයෙන් ඉවත්වන ලෙසත් පාර්ලිමේන්තුව නියෝජනය කරන අය ඔවුන්ගේ ගැටලුවට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එහිදී විරෝධතාකරුවන් පැවසූහ.

Related posts

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday

පුරාවස්තු සංරක්ෂණයට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනපති නියෝග කරයි !

colombotoday

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday

ඩයනාගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

Admin

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday

කිරිපිටි කිලෝව රු. 300 කින් ඉහළ යන ලකුණු

colombotoday