Colombo Today Local News

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලන දඩයම් මධ්‍යස්ථානයක් – ජවිපෙ

anura_d

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය දේශපාලනික දඩයම් මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊයේ(1) පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කලේ දුෂිතයන් තමන්ගේ පැත්තට දිනා ගැනීම සදහා පමණක් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) බාවිතා කරන බවයි. මෙය රනිල් මෛත්‍රී යහපාලනය නොව රනිල් මෛත්‍රී අශිෂ්ඨ පාලනය බවයි අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේ.

Related posts

“දේශීය සංස්කෘතිය, උරුමය වනසන්න කිසිවකුටත් ඉඩ දෙන්නේ නෑ” – ජනපති කියයි

colombotoday

ජනපදකරණයට බදියුදීන්ට වරයක්… පරණ ඇමතිකමට අමතරව මෙවර ලැබුණු අලුත් උසස්වීම් මෙන්න…

colombotoday

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

colombotoday

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

colombotoday

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

colombotoday