Uncategorized

වර්ජනයෙන් පාළුවුණු කොළඹ

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් ඒකාබද්ධව අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ.

ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි.

වැඩවර්ජනය හේතුවෙන් අද (28) උදෑසන 08.00 පමණ වන විට කොළඹ කොටුව සහ පිටකොටුව නගර පාළුව ස්වභාපයක් ගෙන තිබුණි.

Related posts

ගෝල් ග්ලැඩියේටර්ස් සමග ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් සටනට

colombotoday

එජාපය, ජවිපෙ සමග එක්වී පෙබරවාරි 4ට පෙර නව ව්‍යවස්ථාව ගේනවා – සුමන්තිරන්

colombotoday

නාවික හමුදාවට කින්නියාවේදී එල්ලවූ ප්‍රහාරය පිටුපස නාගරික මන්ත්‍රීවරයෙක්…

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin