Colombo Today Local News

ඩෑන් ප්‍රියසාද් ට ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ්

dan-priyasad

ජාතිවාදය අවුලවන ආකාරයේ ප්‍රකාශ සිදු කළේය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කල ඩෑන් ප්‍රියසාද් අද යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඔහු නැවත වරක් ලබන දෙසැම්බර් 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා නියෝග කර තිබෙනවා.

මේ අතර භික්ෂූන් වහන්සේට අපහාස කර ආගමි ගැටුමක් ඇති කිරීමට උත්සහා දැරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතකර සිටින තව්හිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නමැති අය 29දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටින අතර ඔහුටද ඇප ලබා දීම සිදු නොකෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

Related posts

නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු 06 දෙනෙකු අත්අඩංගුවට

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි නිශාරා ජයරත්නගේ තනතුර අහෝසියි

colombotoday

ෆොන්සේකා ගෝඨාභය හා යහපාලනය – ජාතික වීරයන් හිරගෙට දක්කන ආණ්ඩුවට පාඩමක්

colombotoday

මැතිවරණයෙන් පරාජ වූ කිසිවෙකුට ජාතික ලැයිස්තුවේ ඉඩක් නෑ – සජිත්

colombotoday

දඹුල්ල ආර්ථිකයට එළවලු කිලෝ ලක්ෂ 20ක්. | ලක්ෂ 100 ක් ලැබුණු බවට සඳහන් වාර්තා අසත්‍යයි.

colombotoday

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

Admin