Colombo Today Local News

“ජනාධිපතිවරයා ගන්නා පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා”

ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා ගන්නාවූ පියවර ගැන ජනතාව බලා සිටින බවද ඔහු කියයි.

ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග ශක්තිමත්ව කටයුතු කිරිම වැදගත් බවත් ඔහු දැනටමත් එසේ කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටී.

රට ගොඩනැඟීම සඳහා සියලුම ජනතාව එකාවන්ව කටයුතු කිරීම වැදගත් බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

අද විදුලි කැපෙන හැටි මෙන්න

Admin

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin

බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට යළි අවසර

colombotoday

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday

බුදුරදුන් ප්‍රථමවරට ලක්‌දිවට වැඩම කළ උතුම් දුරුතු පෝය

colombotoday

පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක්

colombotoday