Colombo Today Local News

අද සිට යළි විදුලිය කැපෙයි

අද (16) දිනයේ සිට යළි විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද සහ හෙට (17) යන දෙදින තුළ දිවා කාලයේ පමණක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.

ප්‍රධාන කලාප දෙකක් යටතේ පැය 02යි මිනිතුත් 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

A, B, C, D, E, F, G, H, I, G, K, L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර පැය 02යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර කාලය තුළ පැය 02යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ලය සඳහන් කරයි.

Related posts

“කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයි

Admin

ඌවේ දෙමළ පාසල්වලින් සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට විශේෂ කමිටුවක්…

colombotoday

තෙල් ඇති නැති තැන් සොයන්න අලුත් ක්‍රමයක් තෙල් සංස්ථාවෙන්

colombotoday

එන්නත් රැගත් යානය කටුනායකට

colombotoday

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

ෆෙඩරල් ඉල්ලු විග්නේශ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday