Colombo Today Local News

“කුරුන්දි විහාර වංසය” එළිදැක් වෙයි

සුදන් ජයසුමන මහතාගේ අදහසකට අනුව, රජ රට විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන යන මහත්වරුන් විසින් රචිත “කුරුන්දි විහාර වංසය” ග්‍රන්ථය එළිදැක් වීම අගෝස්තු මස 07 වන දින කොළඹ, තුන්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී සවස 3.30ට පැවැත් වීමට නියමිතව ඇත.

Related posts

කොරෝනා භිතිකාව ඇමරිකාවටත්…. පළමු රෝගියා වොෂින්ටනයේ දී මිය යයි !

colombotoday

පොලිස් නිලධාරියෙකු සුනඛයාට තැබු වෙඩි පහර පුද්ගලයෙකුටත් වදී

colombotoday

“බේරේ වැවේ වුණත් අපට මැයි දිනය සමරන්න පුළුවන්” – ජොන්ස්ටන් ප්‍රනාන්දු කියයි

Admin

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday

ඉන්දියාවේ පැතිර යන කලු දිලීර ආසාදිතයෙක් අම්පාරෙන් වාර්තා වෙයි

colombotoday

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday