Colombo Today Local News

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

අදට (24)දින යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබේ.

ඒ අතර රඳවාගෙන සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වෙයි.

ඊට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව තිබේ.

Related posts

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

ශෂී වීරවංශට අධිකරණයෙන් ඇප

colombotoday

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday

සජිත්ගේ ජනපති අපේක්ෂක එකගතා ලියවිල්ල ලීක් වෙයි… දිනුවානම් රටම සුන් !

colombotoday

බස්නාහිර පාසල් වල වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට විෂයන් කල් යයි

Admin

ඇලෝසියස් ඇතුළු 08කට මහාධිකරණයෙන් ඇප

colombotoday