Colombo Today Local News

නීති විරෝධි වැඩකට ගෙනා “කුරාණය” පොත් තොගයක් අත්අඩංගුවට

කල්පිටිය ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානවලට බෙදා දීම සදහා ගෙනා “කුරාණය“ පොත් 625ක් පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙබරවාරි 10 වැනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කල්පිටිය ප්‍රා දේශීය සභාවට තරග කරන අපෙක්ෂකයෙකු විසිනුයි මෙම පොත් තොගය ගෙනවිත් තිබෙන්නේ.

මැතිවරණ කාර්යාලයට ලද තොරතුරක් මත මෙම පොත් තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ අපේක්‍ෂකයාගේ නිවසේ තිබියදීය.

සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

Related posts

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

හිටපු ජනපතිගේ ආරක්ෂකයෙක් හදිසියේ මිය යයි

colombotoday

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

colombotoday

අමාත්‍ය මණ්ඩල නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

Admin

අභිරහස් අතකින් තාජුඩීන් ඝාතකයන්ට රැකවරණ

colombotoday