Colombo Today Local News

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් රටින් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

උත්සව සමයේ සහල් මිල ස්ථාවර කිරීම සඳහා තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනයට කැබිනට් මණ්ඩලය සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට අවසර ලබාදී තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම්, කේ. ඩී. එන්. රංජිත් අශෝක මහතා සඳහන් කළේ, එම සහල් තොග ලක් සතොස හා සමූපකාර සමිති හරහා පාරිභෝගිකයින්ට නිකුත් කරන බවයි.

කෙසේ වෙතත් සහල් සිල්ලර මිල පවතින්නේ තවදුරටත් ඉහළ අගයක වේ.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් සහල් සඳහා පාලන මිලක් පැනවීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

ඇමරිකාවත් සෙලවෙයි

Admin

හපුතලේ ප්‍රාදේශීය සභා සභාපතිගෙන් පහර කෑ අයෙක් රෝහල් ගත කරයි

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. සමයං ඇතුළු 7ක් බන්ධනාගාර බසයේදී මරා දමයි (Photo/Video)

colombotoday

රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට.

colombotoday

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

colombotoday