World

හිටපු ආර්ථික කටයුතු ඇමතිවරයා හොර රහසේම තලේබාන් නායකයා හමුවෙලා !!

දේශපාලන ලෝකය ගිනියම් කල පුවතක් පිලිබඳව ඉන්දියාවෙන් අසන්නට ලැබෙනවා. ඉන්දීය දේශපාලනයේ ප්‍රබලයෙකු වන පී.චිදම්බරම් අමාත්‍යවරයා මීට කලකට පෙර තලෙයිබාන් සංවිධානයේ නායකයාව හමුව ඇති බවට ඉන්දීය මාධ්‍ය චෝදනා කරනවා.

ඉන්දීය කොංන්ග්‍රසයේ ප්‍රබලයෙකුද වන චිදම්බරන් මහතා සහ තලෙයිබාන් නායකයා වන මුල්ලාහ් අබ්දුල් සහීෆ් එකම කාමරයක අසුන්ගෙන සිට්න චායාරූපයක් සමාජයට නිකුත් වීමත් සමඟිනුයි එරට මාධ්‍ය සහ භාරතීය ජනතා පක්ෂය අමාත්‍යවරයාට මෙම චෝදනාව නගා ඇත්තේ.

මෙම චායාරූපය ලබා ගෙන ඇත්තේ 2013 වසරේදී වන අතර ඒ වන විට පී.චිදම්බරන් මහතා ඉන්දීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියා. මෙම චායාරූපය පිලිබඳ කතාව යලිත් කරලියට ගෙනවිත් ඇත්තේ එවකට භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි නිර්මලා සිතරන් විසිනුයි.

Related posts

ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරය විනාශවුණු දරුණු අනතුර (VIDEO)

colombotoday

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළට

colombotoday

ඡන්ද ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

ඔක්සිජන් හිඟයෙන් කොවිඩ් රෝගීන් 33ක් මරු දකී

colombotoday

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

colombotoday