Colombo Today Local News

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මුද්‍රණය කෙරෙමින් තිබුණු දිස්ත්‍රික්ක පහක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ස්වාධීන මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව 04 වැනිදා දහවල් රජයේ මුද්‍රණාලය විසින් නතර කර ඇති බව වාර්තා වේ.

මෙසේ නතර කොට ඇත්තේ කොළඹ, කළුතර, කුරුණෑගල, මොනරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පහේ ඡන්ද පත්‍රිකා බවද වාර්තා වේ.

Related posts

නීතිවිරෝධී ලෙස විදෙස්ගත වීමට උත්සාහ කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

විධායක ජනපතිධූරය අහෝසි කිරීමට එකඟයි – මහින්ද රාජපක්ෂ පවසයි

colombotoday

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

colombotoday

කාලීන විදේශ විනිමය මූල්‍ය පහසුකම් අයදුම් කිරීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ

colombotoday

දක්ෂිණ අධිවේග මාර්ගයේ ලොරියක් කරනම් ගසයි

Admin

බදුර්දීන් රකින්න දූෂණ විරෝධී පෙරමුණත් සෙට් වෙයි.. විල්පත්තුව කැපුවේ දැව සංස්ථාවලු !

colombotoday