Colombo Today Local News

ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශයි

අධික වර්ෂාවෙන් හා ගං වතුරෙන් කුඹුරු අක්කර 35,000 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පැවසුවේ, එම සියලු කුඹුරු ඉඩම්වලට සහන ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස ගොවිජන සංවර්ධන නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

සූම් තාක්ෂණය ඔස්සේ දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරින් සමග පැවති සාකච්ඡාවේකදී අමාත්‍යවරයා පැවසුවේ වර්ෂාවෙන් හානි වූ කුඹුරු ඉඩම් යළි අස්වැද්දීම සඳහා බිත්තර වී හා කාබනික පෙහොර ලබාදීමට අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කර ලබා දෙන ලෙසයි.

Related posts

ශ‍්‍රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට

colombotoday

ධිවරයින් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

එජාප ලොක්කන්ට එරෙහිව සපුපෙළ හිටගනී… මලික්ගේ වැය ශීර්ෂයට එජාප 18කගේ ඡන්දය නෑ…

colombotoday

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

colombotoday

දර ඉල්ලුම වැඩි වෙයි මිටියක මිල ඉහළට – රක්ෂිතවල ගස් කපා නගර වලට එවයි

colombotoday

රටෙන් 10% ඇමරිකවට දෙන MCC ගිවිසුම අත්සන් කිරීම ජනපති අත්හිටුවයි !

colombotoday