Colombo Today Local News

සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයේ කොකේන් කිලෝ 160 ක් !

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරයක තිබී කොකේන් තොගයක් සොයා ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, අද පස්වරුවේ සොයාගත් කොකේන් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 160 ක් පමණ වන බවයි.

ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මේවා සොයාගත් බව පොලීසිය පවසයි.

 

Related posts

MCC ගිවිසුම මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාවට පටහැනියි – නීතිපති

colombotoday

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

colombotoday

චීන කොවිඩ් එන්නත ලබාදීම ඇරඹේ

colombotoday

සතොසෙන් කහ කිලෝග්‍රෑමයක් රුපියල් 2400කට

colombotoday

නියමිත බදු නොලැබේ නව බදු පැනවීමට සාකච්ඡා

Admin

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක් දෙයි

Admin