Colombo Today Local News

2020 ජනපති ගෝඨාභය.. අගමැති මහින්ද !

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා 2020 දී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරනයේදී ජනාධිපති කිරීමට රටම සූදානමින් සිටින බව පොලොන්නරුව දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

ව්‍යවස්ථාව අනුව නැවත වතාවක් ජනාධිපති වීමට නොහැති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන් පසු නැවතත් මෙරට විධායක අගමැති ලෙස පත්වනු ඇති බවද ඔහු සදහන් කලේය.

පොලොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

Related posts

රට දෙකට කඩා වෙනම පාර්ලිමේන්තුවක් සහිත, ප්‍රාන්ත රාජ්‍යයක් හදන්න උතුරෙන් සම්මත වූ යෝජනාව මෙන්න

colombotoday

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කෝට්ඨාසයට පැමිණේ… ප්‍රශ්න කිරීම් ඇරඹෙයි

colombotoday

රජයේ මුදල් පුද්ගලික බැංකුවල තැන්පත් කරන රජයේ තීරණයට බැංකු සංගම් විරෝධය

colombotoday

ලෝක සාම දර්ශකයේ ලංකාව ඉදිරියට.. භයානක රටවල් අතරිනුත් ඉවත්වෙයි

colombotoday

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

colombotoday