Colombo Today Local News

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

තාවකාලිකව වසා දැමුණු ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන සඳහා යළි විවෘත කර ඇතැයි පොලීසිය පවසයි.

ගාලු මුවදොර, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දින 100කට වැඩි කාලයක් තිස්සේ විරෝධතාවයේ නිරත මහජනතාව එම ස්ථානයෙන් ආරක්ෂක අංශ විසින් ඉවත් කිරීමත් සමග එම මාර්ගය තාවකාලිකව වසා දැමුණි.

එම ඉවත් කිරීම ඊයේ(22) දින සිදු කෙරිණි.

Related posts

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

බූස්ස බන්ධනාගාරයෙන් දුරකතන 03ක් සොයා ගනී

colombotoday

60ට වැඩි අයට බුස්ටර් එන්නත ලබාදීම හෙට සිට

colombotoday

වැල්ලම්පිටිය ගින්නෙන් පරිප්පු ගබඩාවට හානියක් නෑ

colombotoday

ව්‍යාජ පැමිණිලි පිටපත් දුන් පීසී සහ සිවිල් ආරක්ෂක කතට වැඩවරදී

Admin