Colombo Today Local News

ජනපති ගමේ ගිහින් බැදුම්කර වාර්තාව කියවයි.. ඊළග පියවර ගැන සාකච්ඡාවට අගමැති කැදවයි !

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුවූ ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබද සොයා බැලීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන මීලග පියවර ගැන සාකච්ඡා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ලබන අගහරුවාදා (02) දිනයේ දී අගමැතිවරයා හා නීතිපතිවරයා කැදවා ඇත.

බැඳුම්කර කොමිසමේ වාර්තාව රැගෙන පොළොන්නරුවේ නිවසට ගොස් ඇති ජනාධිපතිවරයා, ඊයේ (31) දිනයම වෙන්කර ඇත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීම සඳහා ය.

Related posts

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

colombotoday

දේවාලයට ගිය අයෙක් කපුවාගේ පහරකෑමෙන් මරුට – කාන්තාවක් රෝහලේ

Admin

සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් වෙත නිවේදනයක්

colombotoday

2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහජන ආරක්ෂක අමාත්‍යාංශ යටතේ පිංකම් මාලාවක් සුහුරුපායේදී

Admin

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැ

colombotoday

ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ගැන ලබන වසරේදී සංගණනයක්

Admin