Business

ඩොලරය රු.330ට නගී

අද (11) දින විනිමය අනුපාතික සටහන් දක්වමින් මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු ගණනාවක්ම, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 330.00 ක් ලෙසින් දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල අද දින සටහන් කර තිබූ ආකාරය පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු. 330.00

මහජන බැංකුව – රු. 329.99

සම්පත් බැංකුව – රු. 330.00

HNB – රු. 330.00

NDB – රු. 320.00

DFCC – රු. 320.00

අමානා බැංකුව – රු.330.00

Related posts

Microsoft Office 365 now has 120 million business users

colombotoday

GSP නැවතත් ලැබෙයිද?

colombotoday

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

colombotoday

සුඛෝපභෝගී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමාකිරීම ගැන මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

Virginia DMV to open new Williamsburg customer service center

colombotoday