Colombo Today Local News

ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් දහදහස් දෙසිය හතළිස් දෙනකු (10240) වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව එහි වැඩිවීමක් දක්නට ලැබෙන අතර, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

එය ප්‍රතිශතයක් ලෙස සියයට තිස්අටයි දශම තුනකි. පසුගිය වසරේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්එක් දහස් එකසිය හැට දෙක (31162)කි.

Related posts

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday

අයි ඩී එච් රෝහල කොවිඩ් රෝගීන් ගෙන් පිරේ

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ‘ඒකීය රාජ්‍ය’ ව්‍යුහය ‘ෆෙඩරල්’ වීමේ අවදානමක්.. නීතීඥ සංගමයත් අවි ඔසවයි !

colombotoday

ස්ථාන මාරුවක් ලැබුනොත් මම යනවා – රුක්ෂාන් බෙල්ලන

Admin

සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයේ

colombotoday

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ Lanka e News මඩ අඩවියට බොදු බලෙන් පිළිතුරු

colombotoday