Colombo Today Local News

ඉදිරි මස 3 ඉතා අභියෝගාත්මකයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්

ඖෂධ සහ උපකරණවල හිඟය හේතුවෙන් ඉදිරි මස 3ක කාලය ඉතා අභියෝගාත්මක වනු ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

කොළඹ ඊයේ (09)දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ බොහෝ රෝහල්වල හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

Related posts

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවාගත් සියලුදෙනාගේ රැකියා ස්ථිර වීම ලඟදීම

Admin

ලිට්‍රෝ ගෑස් සමාගම අද කෝප් කමිටුව හමුවට

colombotoday

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ලන්ඩන් තානාපති සේවය අවලංගුයි.. පාඨමාලාවකට චීනයට පිටත් කෙරේ ??

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin