Colombo Today Local News

කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටු

කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටියකට අධික වටිනා කමින්යුත් කේරළ ගංජා කිලෝ 68යි ග්‍රෑම් 305 සමඟ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු කිලිනොච්චිය භාරතීපුරම් හීදි අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර කාන්තාවගේ නිවසේ වහලයේ සිවිලිම මත සඟවා තිබූ කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි.

Related posts

දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගින්ට දැඩි පීඩා.. දුම්රිය ගමන්වාර 200ක් අවලංගුයි

colombotoday

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ගිනි අවියක්, ඩොලර් 6,000ක් ඇතුලු කෝටි ගානක් කොල්ල කාලා

Admin

ජවිපෙ මහා පාවාදීම හෙවත් පොහොර සටනින් වී ගොවියාගේ සැබෑ ප‍්‍රශ්ණය යටපත් කිරීම

colombotoday

වැලන්ටයින් චොක්ලට් කෑවාට මව්පියන්ගෙන් ගුරුවරුන්ට චෝදනා

Admin

උලමා සභාව කියන්නේ පට්ටපල් බොරු – ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක්..

colombotoday

කොළඹ මහ නගරසභා වෙබ් අඩවියෙන් සිංහල භාෂාව ඉවත් කරයි

colombotoday