Colombo Today Local News

සාගලට පුන්නක්කු බාල්දියක් ලැබෙයි

ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18)දින නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගල කාරියවසම් මහතාට විරෝධය පළ කළේය.

ඒ පසුගිය දා සාගල කාරියවරම් මහතා විසින් පොහොට්ටු සම්මේලනයේ දී කළ ප්‍රකාශයකටයි.

කෙසේවෙතත් ආරක්ෂ අංශ විසින් එම පිරිසට කාර්යාලයට ළඟවීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මාර්ගය ඉදිරිපිට විරෝධය පළ කළේය.

එහිදී පුන්නක්කු බාල්දියක් ද විරෝධතාකරුවන් විසින් රැගෙන විත් තිබූ අතර, එය මාර්ගයේ තබා ඔවුන් සිය විරෝධය පළ කළේය.

Related posts

බැසිල්, මෛත්‍රී විරෝධීන් කැඳවයි !

colombotoday

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

colombotoday

පොලිසීයේදී වගඋත්තරකරුවෙකුට පිහියෙක් ඇනලා – කොස්තාපල්වරියකුත් රෝහලේ..

Admin

ලේකම් පුටුවෙන් ඇමති පුටුවට, කරු අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිකමට

colombotoday

එංගලන්තයේ සිටි ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

colombotoday

FCIDය අහෝසියි… පැමිණිලි සියල්ල CIDයට !

colombotoday