Colombo Today Local News

ඖෂධ මගඩිය හෙළිදරව්වෙන් ඇමති පුතා කිපෙයි.. මරණ තර්ජණ !

රජය විසින් අඩු කරන ලද ඖෂධ මිළ නැවත වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් නිකුත් කළ මාද්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් නැව් හිමි ඇමතිවරයෙකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන පුත්‍රයෙකු විසින් තමාට තර්ජණය කළ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.

රජය විසින් 2016 ඔක්තෝබර් අඩු කළ ඖෂධ වර්ග 48ක මිළ 2017 දෙසැම්බර් 14 දින නැවත ඉහළ දැමීම හේතුවෙන් සෞඛ්‍ය ඇමතිවරයාට හිතවත් අඩු මිළට බාල ඖෂධ සපයන සමාගම් කිහිපයකට වාසිදායක තත්ත්වයක් උදාවී ඇති බවත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබිණි.

අදාළ මාධ්‍ය නිවේදනය මෙතැනින්

රංජිත් විතානගේ මහතාගේ ප්‍රකාශය

Related posts

සයිටම් ගැන රජයේ ගත් තීරණය ගැන GMOA මතය කියයි !

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකසන්න අනුමැතිය

Admin

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

Admin

පුද්ගලයෙකුව වෙඩි තබා ඝාතනය කරලා

colombotoday

යහපාලන දීගේ දිගටම කෑවොත් සන්ධානයේ සහය ආණ්ඩුවට නෑ..

colombotoday

දෙවන පාසල් වාරය ඇරඹීම මැයි 11 ට කල්යයි

colombotoday