Covid 19

කොවිඩ් ආසාදිත මරණ 400 ඉක්මවයි

කොවිඩ් ආසාදිත මරණ 06ක් ඊයේ (15)දින වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 403ක් දක්වා ඉහල ගොස් ඇත.

Related posts

දෛනික කොවිඩ් ආසාදිතයන් 750 පනී

colombotoday

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදිතව මිය යයි

colombotoday

සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 43ක් | 23ක් කාන්තාවන්

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

colombotoday