Colombo Today Local News

“මම දන්නෙත් නෑ.. හමුවෙලත් නෑ” – බැදුම්කර රහස් වාර්තාවේ නම කියවුණු ඇමති දැන් කියන දේ

තමන් කිසි දිනෙක අර්ජුන් ඇලෝසියස්ව හමුවී නොමැති බවත්, ඔහුව කිසිසේතම නොහදුනන බවත් නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

බැදුම්කර වංචාව පිළිබදව කෝප් කමිටු පරීක්ෂණ සිදුවන අතරතුරදී එම වංචාවට සෘජුවම චෝදනා ලබා සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් විසින් කෝප් කමිටු සාමාජිකයන්ට ලබාගත් දුරකථන ඇමතුම් පිළිබදව දත්ත වාර්තාවක් රහස් පොලීසිය විසින් ඊයේ (16) බැදුම්කර විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කෙරිණි.

එම කෝප් කමිටු සාමාජිකයන් අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ ද නම සදහන්ව තිබිණි.

Related posts

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළට

colombotoday

හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

colombotoday

හිටපු ජනපති දෙවන වරටත් පාස්කු කොමිසමට එයි

colombotoday

ජමාත්තේ ඉස්ලාමි ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගත්තේ සාක්ෂියක් නොමැතිවයි. ඔහුව අපේ සමාජයට මුදාහරින්න – මුජබර් රහුමාන් කියයි

colombotoday

මාතරදී යාචකයෙකුගෙන් රෝස් පාන් දන්සලක්

colombotoday