Colombo Today Local News

කොටි මහවිරු දිනය මහ ඉහළන් සැමරීමට සූදානම්.. පොලීසිය සීරුවෙන් !

මේ මස 26 වැනිදාට යෙදෙන කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සහ 27 වැනිදාට යෙදෙන කොටි මහවිරු සමරුව වෙනුවෙන් උතුරේ ස්ථාන කිහිපයක සැමරුම් පැවැත්වීමට සංවිධානයක කර ඇත.

නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්ත නායකයෙක් සැමරීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

පසුගිය දින කිහිපය පුරා යාපනයේ ස්ථාන කිහිපයක දී තියුණු ආයුධ වලින් පහර දීම් සහ සමාජ විරෝධි ක්‍රියා වාර්තාවීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව උතුරේ සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු නියෝග කර ඇත.

Related posts

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

colombotoday

විසිදාහ ළඟම තැබෑරුමට වියදම් කරන්න දෙන්නේ නෑ

colombotoday

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

colombotoday

අද උදේ සොයාගත් මරාගෙන මැරෙන ඇදුම් හා පුපුරණ ද්‍රව්‍ය මෙන්න (PHOTOS)

colombotoday

දිලිදු දරුවන්ට නොමිලේ සීසන් ටිකට්

Admin